කණුව බලාගෙන

ඔන්න එක ගෑණු කෙනෙක් මරුනලු .

මේ ගෑණු කෙනාගේ මිනිය ගෙදෙරින් උස්සනකොට මිනී පෙට්ටිය කණුවක වැදිලා බිමට වැටුණා 


මෙන්න බොලේ ගෑනිට පන අවාලු .ඔන්න ඔහොම පණ අපු මේ ගෑණු කෙනා තව අවුරුදු 15 විතර ජීවත් වෙලා ආයි මලා . 


ඔන්න ඒ වෙලාවේ මේ ගෑණු කෙනාගේ මිනී පෙට්ටිය උස්සද්දී මිනිහා ඉස්සරහට ඇවිල්ලා "හෝව් හෝව් බලාගෙන ඔය කණුව "