මදුරුවා

දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකට නැග්ගලු.

හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු. (පෙන්නන එකේ බැලුවම මොකෝ) ශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.


ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේ සාය අස්සට. දැන් ඉතින් කෙල්ලට කිචි වගේ

මදුරුවා කනවටත් බයයි, ඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.

කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලු මෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ)


අම්මට සිරි, කෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිර කරගෙන හිටපු පත පඩයක් "ඩොන්" ගාල මහා සද්දෙට. කෙල්ලට ඉතින් වස ලජ්ජාවලු. ඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.

කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලු. සීයා කියාපි හැමෝටම ඇහෙන්න...

"අන්න හරි දුවේ, ඩෙංගු මදුරුවෝ තියන්න එපා. අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරලා දාන්න ඕන"

කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.

මටත් එහෙමම තමයි

අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.
වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.

රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ. ඔහු ඇහැව්වා.

මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්‍රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ. අනෙකා පිළිතුරු දුන්නා.


ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්‍රින්ක් එකක් දාන්ඩම ඕනෙ.ඔහු කිව්වා.

ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට

ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට
ගසනා විටදී කැඩුනා බට්ටේ නට්ට
මොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ට
ඇරියා පුකේ විසි උනා හුත්තෙන් බට්ට

ගම්මානේ ඉන්න අවිහිංසක ළඳුන් කිසිවක් කර ගත නොහී කලිහී බටු ගෙඩියක් ගෙන ගසා ගත් අතර චූන් එක වැඩි කමට බට්ටේ නට්ට ගැලවී ඇත. එයට පිළියම් ලෙස ඩොකා පුකේ ඇර ඇත. එවිට බට්ට විසි වී ඇත

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය

මේ කියු එකාගේ කට  කෑවත් මදිය


ඉක්මන් උනු එකා ලඟ බඩු හත අටය


බඩුවක් නොමැති මා තවමත් කොට උඩය

ඒ මමම තමා

රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා.

ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ මේ හාන්සි පුටුවේ දිගැදිලා.


ඊළඟට ඒ කිට්ටුව තිබුණු කාමරයකට ඇතුළු වුණු ඔහු එහි විදුලි බල්බය දැල්වුවා. ඒ කාමරේ මැද තිබුණු ඇඳක නිදා සිටි ස්ත්‍රියකට ඔහු අත දික්කරලා මෙහෙම කිව්වා.


මේක අපේ නිදන කාමරය. මේක තමයි අපේ නිදන ඇඳ. ඔය නිදා ඉන්නේ මගේ වයිෆ්.


එතකොට අර කවුද? ගුණපාල ඇස් ලොකු කරලා අත දික්කළේ සිරිපාල ගේ බිරිඳ ළඟම ඇයට තුරුළු වී නිදා සිටි අයකු පෙන්වමිනි.


ඉතින් ගුණේ ඒ මම නෙ. වෙන කවුද මගේ ඇඳේ ඉන්නෙ? සිරිපාල පිළිතුරු දුන්නා.

ඒ මං නෙමෙයි

මේ ඉලන්දාරියා, මීට පස්සේ තමන්ගෙ නෝනව ඉඹින කොට ගෙදර දොරවල් විතරක් නෙමෙයි ජනෙලුත් වහන්ඩ මතක තියා ගන්නවා. ඊයෙ හවස මං ජනේලෙන් ඔක්කොම බලාගෙන. අල්ලපු ගෙදර කුරේ අන්කල් අරුණට කීවේ ඔලොක්කු සිනහවක් මුවඟට නංවා ගනිමිනි.

හහ් හහ් අන්කල්ට ලොකු වැරදීමක් වෙලා. අරුණ නොනවත්වාම සිනා සෙන්නට විය.

ඇයි... කුරේ ඇසුවේ පුදුමයෙනි.

ඊයේ මං ගෙදර හිටියේ නෑ.අරුණ කීවේ සිනාව මැදිනි.

පොලිසියේ අලුත්ම පරීක්ෂණය




සර්කස්කාරයෙක් ඔහුගේ ඊළඟ සංදර්ශනය සඳහා යද්දී පොලිසිය විසින් ඔහු පදවා ගෙන ගිය මෝටර් රථය නතර කරන ලදී.

මේ ගිනිකූරු සහ පන්දම් ඔබේ රථයේ තියාගෙන ඉන්නේ ඇයි ? කියා පොලිස් නිලධාරියෙක් සර්කස්කරුගෙන් විමසා සිටියේය.


මම මගේ රංගනයේදී කටින් ගින්දර පිට කරනවා සර්කස්කරු පිළිතුරු දුන්නේය.

 
ආ. . . ඇත්තද ? පොලිස් නිලධාරියා සැකයෙන් කීවේය.ඒක කරලා පෙන්නන්න බලන්න

සර්කස්කරු ඉතා දක්‍ෂ අයුරින් කටින් ගින්දර පිට කරමින් රංගනයේ යෙදුණේය.


මේ අවස්ථාවේ එතැනින් යමින් සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ වාහනය මොහොතකට නතර කොට ඒ දෙස බලා සිටියහ.වෝව් ! රියැදුරු අසුනේ සිටි පුද්ගලයා ඔහුගේ බිරියට කීවේය.


හොඳ වෙලාවට මම විස්කි බීම නැවැත්තුවේ.බලන්නකෝ පොලිසිය දැන් දෙන පරීක්ෂණ දිහා.

බලු මිතුරා

සීනුව වැදුනු පසු ඉදිරි දොර වෙත ගිය චන්ද්‍රසේනට හමුවූයේ පැරණි මිතුරෙකු වූ මිත්‍රසේනයි. 

අප්පේ උඹව දැකපු කල්. වරෙං ඇතුළටයි කී විට මිත්‍රසේන සමඟ කිළුටු පෙනුමක් ඇති බල්ලෙක්ද නිවසට ඇතුළුවිය.

ඉතිං මචං දැන් උඹ මොනවාද කරන්නේ, කියපංකෝ විස්තර.


මෙසේ කතා කරමින් සිටියදී මිත්‍රසේන සමඟ පැමිණි බල්ලා නිවස තුළ එහේ මෙහේ දුවපනිමින් මුලින්ම කනප්පුව මත තිබූ වීදුරු මල්වාස් එක බිම දමා බිඳ දැම්මේය. ඉන්පසුව නිවස පුරා දුවපනිමින් වීදුරු බඩු කිහිපයක්ම බිඳ දැමීමට සමත්විය. ඉන්පසුව මිත්‍රසේන හිඳ සිටි සෝපාව මතට මඩ තැවරුනු පාද සහිතව පැන හොඳට හරි බරි ගැසී නිදාගැනීමට සැරසුණේය.


මේ සියල්ල ඉවසා සිටි චන්ද්‍රසේන මචං මිත්තරේ උඹේ බල්ලාව මීට වඩා හොඳට හැසිරෙන්න පුහුණු කළානම් හොඳයි නේද?යි ඇසීය.


එවිට මිත්‍රසේන මගේ බල්ලා,? මම මෙතෙක් වේලා කේන්තියෙන් තමයි බලා හිටියේ මේ උඹේ බල්ලා නෙවෙයිද? පුදුමයට පත්වෙමින් ඇසීය.

සමාවට කාරණයක්

සැඳෑ කාලයේ තම ස්පෝට්ස් කාරයෙන් ගමන් කරමින් සිටින පුද්ගලයෙකුට වේගයෙන් සිය රථය පැදවීමට ආශාවක් ඇති විය. ඔහු රථයේ වේගය පැයට සැතපුම් 120 දක්වා වැඩි කළේය.

ඒ සැණින් ඔහු පිටුපසින් රතු හා නිල් ලයිට් පත්තු වනු ඔහු දිටීය. පොලිස් වාහනයට අහු නොවී පලා යාමට තීරණය කළ ඔහු තත්පර කිහිපයකට තම රථයේ වේගය තවත් වැඩි කළද අවසානයේ නුවණ පෑදී මාර්ගයේ පසෙකින් රථය නතර කළේය.


ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙක් පැමිණියේය.


මේ බලනවා ! උදේ ඉඳන් වැඩ කරලා මට හරි මහන්සියි පොලිස් නිලධාරියා කියා සිටියේය.අද දවසට මගේ අන්තිම රාජකාරිය මේකයි. මට තවත් පෝර්ම පුරව පුරව ඉන්න කැමැත්තක් නැහැ.


ඔබ ඔය ආකාරයෙන් රිය පැදවීම ගැන මම වෙනත් අයගෙන් මීට ඉස්සර අහල නැති සමාවට කාරණයක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබට යන්න පුළුවනි
.

මදක් කල්පනා කළ රියැදුරු මෙසේ කීවේය.


ම්. . . ගිය සතියේ මගේ බිරිය පොලිස්කාරයෙක් එක්ක පැනලා ගියා. ඔබේ කාරය දැක්කම එයා ආපහු ඇයව මට බාර දෙන්න උත්සාහ කරනවා කියලා මට බය හිතුණා


ඔබට සුබ රාත්‍රියක් ! දැන් යන්න පොලිස් නිලධාරියා කීවේය.

තෑග්ග

 
ගෙහිමියා : තමුසේ ජොබ් එක හොඳට කළා. දැන් ගෙදර ලස්සනට තියෙනවා. ඉතාම හොඳට බිත්තිවල හුනු ගාලා තියෙනවා. තමුසෙට පොරොන්දු වුනාට වැඩියෙන් මෙන්න රුපියල් 1500/=ක් තියෙනවා. නෝනත් එක්ක බයිස්කෝප් එකක් බලන්න යනවා.

පසුවදා හැන්දෑවේ නිවස ඉදිරියට පැමිණ, ඉතාම හොඳ පිරිසුදු ඇඳුමකින් සැරසුනු බාස් උන්නැහේ දොරට තට්ටු කළේය.

දොර විවෘත කළ ගෙහිමියා,ආ බාස්උන්නැහැ මොකද මේ යි ඇසීය.

නෝනා ලැහැස්තිද? මම බයිස්කෝප් බලන්න එක්ක යන්නයි ආවේ යි බාස් ඉතාම උනන්දුවෙන් කීවේය.


අවංක බිරිඳ

හර්ෂන ගම්බද පෙදෙසක සේවය කරන පොලිස් නිලධාරියෙකි. ඔහූ ජීවත් වූයේද එම ගමේමය. දිනපතා උදෙන්ම වැඩට යන නිවසට පැමිනෙන්නේ ගොම්මන් වේලාවටය.

දිනක් හර්ෂනගේ අසල්වැසියෙක් වූ සිරිසේන ගමේ තැපැල්කාරයාව බෙල්ලෙන් ඇදගෙන පොලීසියට ඇවිත් මෙසේ මොරදුනි.
"හර්ෂන රාළහාමි, මේන්න මේකා අද මගේ ගෑණිත් එක්ක ඉඳලා මගේ අතටම අහු උනා. මම එවෙලෙම දෙන්නවම කැත්තෙන් කොටන්න හදද්දි ගමේ උන් මාව නැවැත්තුවා. උන්ගෙ වචනෙටයි මම මූව පණපිටින් පොලීසියට ගෙනාවෙ. නැත්තම් දෙන්නවම මම මෙලහකට එලොවට යවලා."

"හරි, දැන් සිරිසේන අයියා පැමිණිිල්ලක් දාලා කට උත්තරයකුත් දීලා යන්න. අපි ඉතුරු හරිය බලාගන්නම්" හර්ෂන පැවසීය.

කට උත්තරයෙන් පසු හර්ෂන වෙත පැමිනි සිරිසේන,
"රාළහාමි මම යනවා අපේ එකීගෙ විසේ මට්ටුකරන්න. ඒකිට අයේ පිරිමි සංහතේ එපා වෙන්නම අද දෙනවා!!! රාළහාමි ඕකට කිසි බුරුලක් දෙන්න එපා! උපරිම දඬුවම ඕනා!!" යැයි පැවසීය.

පොලිස් නිලධාරීන් පැය කිහිපයක් පමණ තැපැල්කාරයාව ප්‍රශ්න කලහ. මුලදී ඔහු කතා කිරිමට අදිමදි කලද, සංග්‍රහ ලබා දුන් පසු ඔහු සියල්ල වැමෑරීය. එයින් පොලීසියට තැපැල්කාරයාගේ සෙල්ලම් බොහොමයක් දැනගත හැකිවිය.

එදින රාජකාරි අවහර වී නිවසට පැමිණි හර්ෂන, "නෝනෙට ආරංචිද? අද සිරිසේනගෙ ගෑණිගෙයි තැපැල්කාරයාගෙයි පලහිලව්ව??" යැයි ඇසීය.

"ඇයි නැත්තෙ!, සිරිසෙන කැත්ත අතේ අරං තැපැල්කාරයව පාර දිගේ එලෙව්වා. කඩමන්ඩියෙ කට්ටිය තමා මිනිහව මෙල්ලකරගත්තෙ. ඕක දැන් මුලු ගමම දන්නවා!!" හර්ෂනගෙ බිරිඳ පිළිවිසියාය.

"ඒක නෙමෙයි නෝනෙ ලොකුම කතාව! තැපැල්කාරයා යකාගෙ කතාවක් කිව්වා, මිනිහා කියනවා මිනිහා මෙ පාරෙ එක ගෑණියෙක් හැරෙන්න අනිත් හැම ගෑනිත් එක්කම මාරුවෙන් මාරුවට නිදාගන්නවලු" හර්ෂන පැවසීය.

මෙය අසා ටික වෙලාවක් කල්පනා කල හර්ෂනගේ බිර්ඳ මෙසේ කිවාය, "ආආහ්, ශුවර් එකටම ඔය පල්ලෙහා ගෙදර සක්කරවට්ටම වෙන්නැති ගෙම්බර් දාලා ඇත්තෙ! ඒකි ටිකක් අලි ඔලුවෙන් ඉන්නෙ!!"

සමහරුන්ට තේරුනාද මංද??

ස්ත්‍රියක් දුෂණය කරනව

ඔන්න පිරිමි 5 දෙනෙක් එකතුවෙලා එක ස්ත්‍රියක් දුෂණය කරනවලු

පලවෙනි එකා වැඩේ කරනකොට මේකි හිනහ වෙනවා ලු
පොරට හෙන ප්‍රශ්නෙලු

හිනහ වෙනවා වෙනවා ඉවරයක් නෑලු.

ඔන්න දෙවනියත්

පොරටත් හිනහ වෙනවා වෙනවා

පොරවල්ට මාරම ප්‍රශ්නේ


තුන් වෙනියටත් එහෙමය් පොරට ඔක්කොටම වැඩ වැඩ්ය්


4,5 එනකොට මේකිගේ හිනහව මුළු පළාතටම ඇහෙනවලු


5 වෙනි එකට හොඳටම මල පැනල අහපි


මොකද බෝල හු**යේ තොට මේ 5 දෙනෙක් හු**ත්

හිනහ වෙන්නේ ................

මේකි හිනහව වාව වාව කියපි

මට ඒඩ්ස් නේ අය්යේ

කැටපෝල ඇම්ඩ

ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොක
ද කරන්නෙ"......

"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

"හරි පුතා ඊට පස්සෙ......"

"ඊට පස්සෙ ජංගිය ගලවනව"

"හරි හරි ඊට පස්සෙ...."

"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

"හරි ඉතිං ඔයාම කියන්නකො....."

"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....."

විජය ලී මෝල

පන්සලේ ලොකු හාමුදුරුවෝ රාත්‍රී 10 ට පමණ සැතපෙන්නට හැදුවා පමණි, පන්සලේ දුරකථනය නාද විය.

"හලෝ ඔය විජය ලී මෝලද ?"

"නැහැ පින්වත රොන්ග් නම්බර්... මේක පන්සලක්..." හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

නැවතත් රාත්‍රී 12ට පමණ දුරකථනය නාද විය, ඒ වන විට හාමුදුරුවෝ සිටියේ සුව නින්දේ සැතපෙමිනි.

"හලෝ ඔය විජය ලී මෝලද ?"

"නැහැ ඕයි.... මේක පන්සල, මේ පන්සලේ ලොකු හමුදුරුවෝ කතා කරන්නේ...." නිඳිමරගාතේ දුරකථනය අතට ගත් හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

නැවතත් පාන්දර 2ට පමණ දුරකථනය නාද විය,

"හලෝ ඔය විජය ලී මෝලද ?"

මෙවර නම් හාමුදුරුවන්ට මලම පැන්නේය. දුරක්ථනය අතට ගත් ලොකු හාමුදුරුවෝ මේසේ පිලිතුරු දුන් සේක.

"ඔව් විජය ලී මෝල තමයි, ඇයි උබගේ පු* ඉරාගන්න ඕනෙද ?"

ණයක්


පොල් ලෙලි ලොරිය දැක මඟුලක් තීන්දු කරගෙන

පොල් ත‍්‍රිකෝණය පැත්තේ කතාවකි. ඇය රූමත්ය. උගත්ය. තවමත් අවිවාහක වියෙහි පසුවූයේ උගත්කමට ගැලපෙන කෙනෙකු නැති නිසායැයි බොහෝ දෙනෙක් කීහ.
අද කාලේ උගත්කම තිබුණට මදී වත් පොහොසත් කමක් තියෙන තැන් තමයි පිරිමි හොයන්නේ නැතිනම් දැන් හත් අට දෙනෙක්ම ආවානේ පවුලේ ඇතැම් වැඩිහිටියෝ එසේ කීහ. ඒ අනුව කටයුත්ත කපුවෙකුට පැවරුයේය. පසුදින වෙනස්කම් රැ‍සක් ගෙවත්තේ සිදු කළේය.


පොල් ලෙලි ලොරි දෙකක්ද වියළි පොල් අතු ලොරියක්ද ගෙවත්තේ ගොඩගැසුණේ කපුවාගේ උපදෙසිනි. දින තුනක් ගෙවුණේය එදින නිවාඩු දිනයකි.


මනාලිය බැලීමට තවත් පිරිසක් පැමිණියහ. ඔවුන් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකය. ගෙවත්තට ඇතුළු වෙද්දීම විශාල පොල්ලෙලි ගොඩකි. තවත් පසෙක පොල් අතු ගොඩකි.


ගෙවත්තේ පොල්ගස් කිහිපයක් පමණක් තිබුණ ද විශාල ආදායමක් ඇති පොල්වත්තක් ඇති බව බලන්නෙකුට පෙනුනේය.


පැමිණි අමුත්තන් සතුටින් ඉපිලී ගොස් ඇති බව පෙනී ගියේය. ඒ පොල් ලෙලි ගොඩ සහ පොල් අතු ගොඩ දැකීමෙනි.


වරෙකට පොල් කොච්චරක් විතර කැඩෙනවද පැමිණි වැඩිහිටියෙක් ඇසීය. කියන්න බෑ ඔය සුළු ගණනක් කැඩෙනවා. නිවැසියෙක් කීවේය.


ඔය ඔහොම කීවාට වාරෙකට ගෙඩි හත් අට දාහක් විතර කැඩෙනවා ඇති ආදායම් වැඩිපුර තියෙන අය ඒවා කියන්නේ නෑනෙ.


අපේ කොල්ලගේ වාසනාව තියෙන්නේ මේ පැත්තේ තමයි. මනාල පාර්ශවයේ වැඩිහිටියෙක් කීවේය. කටයුත්ත තීන්දු විය.


පසුදින හිස් ලොරි දෙකක් පැමිණ පොල්ලෙලි ගොඩ සහ පොල් අතු නැවත පටවාගෙන ගොස් තිබිණි.

මේක ඇත්තද?


කණුව බලාගෙන

ඔන්න එක ගෑණු කෙනෙක් මරුනලු .

මේ ගෑණු කෙනාගේ මිනිය ගෙදෙරින් උස්සනකොට මිනී පෙට්ටිය කණුවක වැදිලා බිමට වැටුණා 


මෙන්න බොලේ ගෑනිට පන අවාලු .ඔන්න ඔහොම පණ අපු මේ ගෑණු කෙනා තව අවුරුදු 15 විතර ජීවත් වෙලා ආයි මලා . 


ඔන්න ඒ වෙලාවේ මේ ගෑණු කෙනාගේ මිනී පෙට්ටිය උස්සද්දී මිනිහා ඉස්සරහට ඇවිල්ලා "හෝව් හෝව් බලාගෙන ඔය කණුව "

අන්න බොස්ලා

බොස් තම සේවකයාට :- නිමල් ඔක්කොම වැඩ පැත්තකට තියලා washroom එකට ගිහින් *තේ ගහලා එන්න

නිමල් :-හ්ම්ම්ම් හොදමයි සර්
(නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි)

නිමල් :- හරි සර් හොදට ගැහුවා

බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න

නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා
බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා

නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර් 


බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න

ආරියපාල


නෙළුම් පොකුණ



කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ල‍ලා වාඩිවුනේ ‍අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .

තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි .

මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ .

මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත්‍ ‍තියෙන්නේ ලඟදී .

තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....

" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .

" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."

අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .


ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සු‍න්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.

ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................