තුන-පහ

ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්රායෝගික ක්රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.

"
පුතා මූත්රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.

"
ටොයිලට් එකට මූත්රා කරන්න ගියාම මුලින්ම,

එක කියලා කලිසමේ සිප් එක අරින්න.
දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
හතර කියලා මූත්රා කරන්න.
පහ කියලා ඉස්සරහට කරන්න.
හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
හත කියලා සිප් එක වහගන්න.

ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු

දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

+
+
+
+
+
+
+
+
+
+

"
තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහතුන……."

ඇම්ඩගෙ අම්ම

ඔන්න අපේ ඇම්ඩව ගෙදරින් දැම්මලු අලුත් ඉස්කෝලෙකට. මුගෙ හැටි ඉතින් අලුත් ඉස්කෝලෙ උන් දන්නෙ නෑනෙ. දැන් ඉතින් මූ ඉස්කොලෙට ආපු දා ඉදන්ම වැඩේ කුනුහර්ප කියන එකමලු...
මේ වැඩේ නවත්තන්නම බැරි තැන මුගෙ දෙමව්පියො ගෙන්නලවත් මූව හදන්න ඕන කියල හිතාගෙන විදුහල්පති තුමා කිව්වලු ''ඇම්ඩන් හෙට එද්දි අම්මව හරි තාත්තව හරි එක්කන් එන්න'' කියල...
ඇම්ඩත් ඉතින් ඕක අලුත් ඩෙයක් නෙමේ නිසා මූ අම්මට කිව්වලු ඉස්කොලෙන් එන්න කිව්ව කියල...
ඔන්න ඉතින් පහුවදා ඇම්ඩගෙ අම්ම ඇම්ඩගෙ පොඩි මල්ලියවත් වඩගෙන එනවලු ඉස්කොලෙට. විදුහල්පති තුමා අම්මට කතා කරල කිව්වලු
''
බලන්න ඇම්ඩන්ලගෙ අම්මෙ මේ ලමයා ආපු දා ඉදන් කට ඇරියොත් කුනුහර්ප කියන්නෙ. ගෙදරදිවත් අවවාද කරල හදා ගන්න බලන්න'' කියල..

මේක අහපු අම්මට මරු ජුවල් ලු... ඇම්ඩගෙ අම්ම පිනාට කියනවලු..
''
බලන්න සෑර් මේ වේ*$% බල්ලට මං හැමදාම කියනව හු$*%& කතා කියන්න එප ඉස්කොලෙ ගිහින්. තෝ පලකො ගෙදර අද තොගෙ අප්පට කෙ%*$&.''
මේක අහපු පිනාටත් තරු විසි වෙලා පිනා අම්මට කියනව
''
හා හා ඇම්ඩන්ගෙ අම්මෙ ඔය කටේ කිරි දතුත් නැති දරුවෙක් අතේ තියන් ඔය වගෙ පරුශ වචන කියන්න එක හරි නෑ නේද? ''
මේක ඇහුන ඇම්ඩගෙ මලය තොල්පොටත් උස්සල පොඩි දත් දෙකක් පෙන්නල පිනගෙන් අහනවලු....
''
බොල හු%*& ගෙ පිනෝ... මේ තියෙන්නෙ තොගෙ *%& ?''

එක මිනිහෙකුට සත25

ඇම්ඩන් පොඩිකාලෙ, ඇම්ඩන්ගෙ අම්මා ගෙදර නැති වෙලාවට තත්තා ගෙදර වැඩකාරිට හු..වලු.. ඒත් ඉතින් ඇම්ඩන් ගෙදර නිසා ඒකවත් හරියට කරගන්න බැරිලු. නිසා තාත්තා ඇම්ඩන්ට කිවලු වැඩකාරිට හු.. වෙලාවට, ඇම්ඩට පාරෙ යන මිනිස්සු ගනන් කරන්න කියලා. එක මිනිහෙකුට සත25ක් දෙනව කිවලු. ඉතින් ඇම්ඩත් මේකට කැමති උනාලු

ඉතින් ඔහොම හැමදාම තාත්තා හු..වෙලාවට ඇම්ඩා පාරෙ යන මිනිස්සු ගනිනවලු. ඇම්ඩ එකායි කිවම තාත්තා සත25යි කියනවලු. දෙකායි කිවම සත50යි කියනවලු. හැමදාම අම්ඩට රුපියල්2 වඩා ලැබෙන්නෙ නෙතිලු

ඉතින් දවසක් ඇම්ඩට CDඑකක් ගන්න ඕන උනාලු.ඒත් ඉතින් මෙහෙම කරලා කවදානම් ඒකට සල්ලි හොයාගන්නද? ඇම්ඩ මෙකට මොක්ද්ද කරන්නෙ කියල කල්පනා කරනකොට හොද අදහසක් ආවලු. ඇම්ඩා දන්නවලු තාත්තා හු..වෙලාවට ඒක නතර කරන්නේ නෑ කියලා. දවසක් තාත්තා වැඩකාරිට හු..දි ඇම්ඩා එකායි කිවලු,ූආත්තා සත25යි කිවලු. ඇම්ඩා දෙකායි කිවලු තාත්තා සත50යි කිවලු..

ඇම්ඩා ගේම හොදට නැගලා යනවෙලාව බලලා එකපාරම දුවගෙන ඇවිත් දොරට ගහනවලු තාත්තෙ දොරාරින්න කියලා. දැන්නම් පුතේ දොර අරින්නනම් බෑ ඔයා ගාන කියන්න මම සල්ලි දෙනවන කියල තාත්තා කිවලු.. තාත්තෙ අදනම් රුපියලට දෙකට හු... හම්බවෙන්නෙ නෑ අන්න පෙලපාලියක් එනවා කිවලු.. "ඉතින් උබගන්නකරපන් මම සල්ලි දෙනවන" " බෑ බෑ තාත්තෙ මටනම් තනියෙන් ගනන්කරන්න බෑ හුගාක් එනවා උබත් වරෙන්"නෑ පුතේ ඔයාට ඕනගානක් දෙන්නම් දැන් යන්නකෝ.

"එහෙනම් මට රුපියල් 50ක් දෙනවද"හ්ම් හ්ම් දෙන්නම් දෙන්නම්"එහෙනම් මම යනවා" ඔන්න ඔහොමයි ඇම්ඩන් CD එකකට සල්ලි හොයාගත්තේ...