තුන-පහ

ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්රායෝගික ක්රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.

"
පුතා මූත්රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.

"
ටොයිලට් එකට මූත්රා කරන්න ගියාම මුලින්ම,

එක කියලා කලිසමේ සිප් එක අරින්න.
දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
හතර කියලා මූත්රා කරන්න.
පහ කියලා ඉස්සරහට කරන්න.
හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
හත කියලා සිප් එක වහගන්න.

ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු

දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

+
+
+
+
+
+
+
+
+
+

"
තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහතුන……."