සළකන විදිය

ඔන්න දැන් ඇම්ඩ බැඳල කාලයක් ගියාට පස්සෙ මිනිහට හාමිනේව
අල්ලන්නෙම නෑලු....

කොටින්ම කියනවනම් දිරවන්නෙම නෑ ..

ඉතින් මිනිහා කල්පනා කලාලු කොහොම හරි හාමිනේව මරන්න.

වහ පොවලා එල්ලලා, බෙල්ල, මිරිකලා මරන එක අනිවා මාට්ටු වෙනව කියලා හිතපු හින්දා පොර තීරණය කලාලු "අහවල් වැඩේ" කරලා මරන්න(ඔව් ඔව් අර වචනේ තමයි)

ඔන්න දැන් සැලැස්මේ විදිහට ඇම්ඩ හෙන දරුණු විදිහට සෙල්ලම කරාලු. කොච්චර දරුණුද කියනවනම් අන්තිමට වැඩේ ඉවර වෙනකොට හාමිනේ හාවක් හූවක්නැති වුනාලු...

ඇඳ උඩ වැටිලා ඉන්නවලු. දැන් ඉතින් මිනිහට හෙන හැපීලු..

පොර හිතනවලු එලම කිරි මේකි මැරිලා තමයි කියලා. ඉතින් පොරත් ඇඟේ අමාරුවටත් එක්ක නිදා ගත්තලු.

ඔන්න පහුවදා ඇහැරිලා බලනකොට හාමිනේ ඇඳේ නෑලු. දැන් පොරට හෙන අප්සැට්ලු.

එක පාරටම කාමරේට හාමිනේ ආවලු.

"
අනේ...ඔයා නැගිට්ටද..., මං කිරි එක හදල ගොඩක් වෙලා..නිමිලත් ඇති, ඉන්න මං ආයේ එකක් හදාගෙන එන්නම්"

ඇම්ඩ ෆුල් හොල්මන්ලු ...ඔන්න උදේ කෑම මේසේ දැක්කම මිනිහා ෆුල් නස්තාර් වුනාලු

ඉඳිආප්ප, බත්, පාන්, නුඩ්ල්ස්..හැම කෑමක්ම මේසේ උඩලු. මිනිහට හිතා ගන්න බැරිම තැන හාමිනේගෙන් ඇහුවලු...

"
මොකද මේ කවදාවත් නැතුව විසේස සැලකිල්ලක්...?" කියලා

එතකොට හාමිනේ පොඩ්ඩක් ඇඹරිලා හෙම ඇඟිලි පොඩි කරන ගමන් ලැජ්ජාවෙන් පැද්දී පැද්දී කිව්වලු

"
අපට සලකන විදිහට තමයි ඉතින් අපිත් සලකන්නෙ'' කියලා.