අතේ මහ ගන්න

ඔන්න ඉතින් ඇම්ඩ හැදිලා වැඩිලා එනකොට ඇම්ඩගේ අම්ම ඇම්ඩව ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලට දැම්මලු හොදට ඉගෙන ගන්න කියල. එත් ඉතින් ඇම්ඩගේ නොහොබිනා වැඩ ගැන ටික ටික අම්මට කන වැටිලා තිබුන නිසා සමහර දවස් වලට අම්මත් යනවලු ඇම්ඩ එක්ක පන්ති. ඔහොම ගිහිල්ල ඇම්ඩ පන්ති ඇරිලා ඉවර වෙලා එක්කන්ම එනවලු...,

ඉතින් ඔහොම ගණන් ඉගෙන ගන්නත් ඇම්ඩව සර් කෙනෙක් ගාවට ගෙනිච්චාලු, පන්ති තිබිලා තියෙන්නේ සර් ගේ ගෙදරමයි., ඔය සරුත් ඉතින් ඇහැට කනට පෙන කොල්ල තාම බැදලා නැති තනියම උයාගෙන කන තනියම ජිවත් උන පොරක්, සර් කාරය ඇම්ඩට උගන්නන අතරේ එහා කොනෙන් ඉදගෙන ඉන්න ඇම්ඩගේ අම්මටත් ඇහැ දානවලු
ඔහොම ටික කාලයක් යද්දී ඇම්ඩගේ අම්මටත් ඕක මීටර් උනාලු. අම්මත් ඉතින් මොකද ඇම්ඩට හොරෙන් සර් එක්ක උකුළු මුකුළු පාන්න ගත්තලු.. ඔහොම යද්දී ඉතින් ඇම්ඩගේ අම්ම සර් ගොඩක් හිතවත් වෙලා සර් ගේ ගේ දොර වැඩත් ටික ටික කරලා දුන්නලු තනියම ඉන්න කොල්ලා නිසා. මුලදී මුලදී ඇම්ඩ පන්තියේ ඉද්දි ටික ටික කලාට පස්සේ ඇම්ඩ නැතුවත් ඇවිල්ල වැඩ කරලා දෙන්න පටන් ගත්තලු .,

ඔහොම කලේ සර්ට තිබුන ලෙන්ගතු කමට නම් නෙවේ, මේ දෙන්න අතර හොර රහසේම මෙවුවා එකක් පටන් අරන් තිබුනා. සර් ඇම්ඩට පන්ති කරන අතරෙත් උට ගානක් දීලා පොඩ්ඩකට හරි එහා මෙහා වෙලා ඇම්ඩගේ අම්මත් එක්ක සෙට් වෙන්න තමා ට්රයි එක.

ඔහොම කාලයක් යද්දී මේ දෙන්නට මේක නැතුවම බැරි උනා. කොහොම හරි ඇම්ඩට හොරෙන් සෙට් වෙනවා., ඔහොම යද්දී වෙසක් මාසේ ආවලු එක දිගට පන්තියේ නිවාඩු දෙන්න වුනාලු. ඕක ඉතින් දෙන්නටම නොදක ඉන්න බැරි අමාරු දෙයක් මොනවා කරන්නද, වෙසක් නිවාඩුවට ඇම්ඩගේ තාත්තත් ගෙදර අම්මට එලියට බහින්නත් බැ.,

ඔන්න ඉතින් සර් ඉවසගෙන හිටියලු, ඉදල ඉදල බැරිම තැන ඇම්ඩ අතේ අම්මට පණිවිඩයක් අරියාලු,,
"
රෙදි ටිකක් මහන්න තියෙනවා " පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යන්න කියල..,

කරුමෙට ඇම්ඩගේ අම්මගේ මාසේ දවස් වලටම ගානට සෙට් වෙලා තියෙන්නේ., මොනවා කරන්නද., ඇම්ඩගේ අම්ම හැරුණු තැපෑලෙන් අපහු සර් කියන්න කියල ඇම්ඩ අතේ මෙහෙම යවුවලු,,

"
මැෂිම ඔයිල් කරලා අදට අතේ මහ ගන්න" කියල..,

කුඹුර

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, පොඩි කාලේ ඉදලා වල් වැඩ කරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්න බැ, මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,

ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන් ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා, ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,

උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු, නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කු කලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොන මිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩ අතේ වියදමත් හොයගේනමලු යන්නේ..,

දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු , ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම තැන මෙහෙම කිවලු.,,,

අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,

මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, මදිවට දුකත් හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,

අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,

කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි වේගෙන් මාරු උනාලු...,