දැන් ඉතින් ඇම්ඩ ගේ අම්මව හොදටම අමාරු වෙලා හොස්පිටල් ගිනියපු ගමන් ලේබර් රුම් එකට ගත්තලු ,දොස්තරලත් අනේ ඉතින් මේ අපේ රටේ අනාගතේ නේ කියල ඇම්ඩන් ව එලියට ගන්න වැඩේ සෙට් කොරල ටික වෙලාවකින් මෙන්න ඇම්ඩන් ගේ කකුල් දෙක එලියට ආවලු .ඩොකා ත් අන්ද මන්ද වෙලා ගියාලු ,
මුගේ බෙල්ල ගාවට එනකාල් දැන් ඩොකා හිමිහිට මුව ගත්තලු .එත් දැන් මුගේ ඔලුව එලියට එන්නෙම නැහැ ,ඩොකාට තෙරුනාලු මොකක් හරි අව්ලක් කියල ,සිගරට් එකක් පත්තු කරලා තිබ්බ මුගේ වම තට්ටමට , එකපාරටම ඔලුව එලියට ගත්ත ඇම්ඩන් ඩොකාට , මොන !@#% කරනවද ඔයි කියල කිව්වලු ,
ඩොකාට අසු හාරදාස් එකට විතර මල ,අරුගේ අනිත් එකටත් තිබ්බ සිගරට් එක ,නර්ස් මේ වේ#ගේ පුතාව වෝඩ් එකට දාන කියල ඩොකා මිසින් උනාලු